ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- නාගොඩ

                                                     සේවාලාභී ප්‍රඥප්තිය

 

අවශ්‍ය සියලු ලේඛන ඉදිරිපත්කර ඇත්නම් ඔබගේ පහත සදහන් ඉල්ලීම්  මෙහි දක්වා ඇති කාලය තුළ අපට ඉටුකර දිය හැකිය.

අනු අංකය

සේවය

කාලය

වගකිම

01

පදිංචි සහතිකයක් අනු අත්සන් කිරීම.

විනාඩි 15

සහතික කරන නිලධාරි

02

ආදායම් සහතිකයක් නිකුත් කිරීම.

විනාඩි 15

ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

03

වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම.

විනාඩි 30

ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

04

මහපොළ හා ශිෂ්‍යාධාර අයදුම්පත් අනුමත කිරීම.

විනාඩි 15

ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

05

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් නිකුත් කිරීම.

විනාඩි 05

ආයතන අංශය-කළමනාකරණ සහකාර

06.

දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම.

සති 02

ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

07

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම.

දින 02

ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

08

ව්‍යාපාර නාම ලියාපදංචි කිරීම.

දින 10

ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

09

උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපත් නිකුත් කිරීම.

විනාඩි 10

අතිරේක දිස්ත්‍රික් රෙජීස්ට්‍රාර්

10

ජාතික හැදුනුම්පත ලබා ගැනීම සදහා අයදුම්පත් නිර්දේශ කර යැවීම,

දින 02

විද්‍යුත් ජාතික හැදුනුම්පත් ඒකකය

11

රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.

විනාඩි 03

ගිණුම් අංශය - සහතික කරන නිලධාරි

12

වාහන අයිතිය පැවරීම.

විනාඩි 10

ගිණුම් අංශය- සහතික කරන නිලධාරි

13

විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.

විනාඩි 10

ගිණුම් අංශය-ගණකාධිකාරී

14

ණය මුදලක් සදහා සුරකුමක් ලෙස දීමනා පත්‍ර ඇපයට තැබීමට අනුමැතිය ලබා දීම.

පැය 01

ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

15

දීමනා පත්‍ර ඉඩමක් පෞද්ගලිකව මිනින්දෝරුවෙකු ලවා මැන ගැනීම සදහා අවසර ලබා දීම.

පැය 01

ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

16

දීමනා පත්‍ර හෝ අවසර පත්‍ර ඉඩමක අයිතිය පැවරීම.

සති 03

ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

17

දීමනා පත්‍ර  ඉඩමක් සදහා අනුප්‍රාප්තිය නම් කිරිම.

සති 03

ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

18

ඉඩම් සදහා වාර්ෂික අවසර පත්‍ර නිකුත් කිරීම.

සති 03

ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

19

විදේශ රැකියා  සදහා පවුල් පසුබිම් වාර්තා ලබා දීම.

සති 02

සමාජ සංවර්ධන අංශය

ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

20

පෝෂණ දීමනා  වවුචර් පත් නිකුත් කිරීම.

දින 01

සමාජ සංවර්ධන අංශය

ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

21

විදුලි බලය ලබා ගැනීම සදහා වන  අයදුම්පත  අනුමත කිරීම.

විනාඩි 05

ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

22

විදුලි විරෝධතා වලට විසදුම් ලබා දීම.

සති 01

ආයතන අංශය

ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

23

අනිවාර්ය ඉතුරුම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය ලබා දීම.

පැය 01

සමෟද්ධී අංශය

ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

24

මහජනාධාර හා රෝගාධාර අනුමත කිරීම.

සති 01

සමාජ සංවර්ධන අංශය

ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

25

අනියම් සහනාධාර නිර්දේශ කිරීම.

සති 02

සමාජ සංවර්ධන අංශය

 ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

26

සමෘද්ධි  සමාජ ආරක්ෂණ ගෙවීම් සිදු කිරීම.

දින 02

සමෟද්ධි අංශය

 ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

27

සමාජ සංවර්ධන පදනමෙන් ගෙවන සහනාධාර

දින 01

සමාජ සංවර්ධන අංශය

 ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

28

වැඩ්හිටි අයදුම්පතක් නිකුත් කිරීම.

දින 03

සමාජ සංවර්ධන අංශය

 ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

29

වැලි කැණීම් සහ වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීම.

සති 0

ආයතන අංශය

 ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

30

කළුගල් කැණිමි බලපත්‍ර නිකුත් කිරීම හා  වාර්ෂිකව අලුත් කිරීම සදහා නිර්දේශ කිරීම.

සති 01

ආයතන අංශය

ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

31

පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ සදහා අවසර පත්‍ර නිර්දේශ ඉදිරිපත් කිරීම.

සති 01

ආයතන අංශය

 ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

32

කල්ගිය උපත් ලියාපදිංචි කිරීම.

සති 04

අතිරේක දිස්ත්‍රික් රෙජීස්ට්‍රාර්

33

සතුන් ප්‍රවාහනය සදහා බලපත්‍ර නිකුත් කිරීම.

විනාඩි 30

ආයතන අංශය

 ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

34

මත් රා (කිතුල් බලපත්‍ර නිකුත් කිරීම.)

විනාඩි 30

ආයතන අංශය

ප්‍රාදේශිය ලේකම්/

සහකාර ප්‍රාදේශිය ලේකම්

අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම සහතික තිබේ නම් විනාඩි 15 කි
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) දින 03 කි
02 ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 03 කි
03 වටිනාකම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
04 තක්සේරු වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
05 හැදුනුම්පත් ලබා දීම සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07 කි
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම දින 03 කි
06 කොස් ගස් කැපීම එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) දින 03 කි
07 දැව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
දැව මුද්‍රා කිරීම දින ½ කි
08 ගිනි අවි බලපත්‍ර නිර්දේශය නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම දින 03 කි
09  පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
10 මරණ වාර්තා ලබාදීම ස්වාභාවික මරණ වාර්තාව පැය 03 කි
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම දින 03 කි
12 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
13 මහජන ආධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
14 කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
15 ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
16 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
17 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
18 විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
19 විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම පැය 06 කි
විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම දින 03 කි
20   නිර්දේශ කිරීම දින 03 කි
21 විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
22 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
23 රජයේ ඉඩම් පිළිබද රාජකාරි අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම එසැනින්ම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ දින 07 කි
24 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
25 මත් පැන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
26 සාම නිලධාරී රාජකාරී සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03 කි
27 ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි

පුවත් සහ සිදුවීම්

Scroll To Top