- කාර්යාලයීය නිලධාරින්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඔප්නැංවීම වෙනුවෙන් පැවැත්වුණු වැඩසටහන් - "Tallent Shows "
* "වෙලේගෙදර සොපිනා" - වේදිකා නාට්‍ය - පිටපත හා නාට්‍ය නිර්මාණය:-බන්දුමාලි කලංසූරිය
2026 පෙබරවාරි 4 වන දින පැවති ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පැවැති ප්‍රසංගාත්මක අංගයක්















