ප්‍රසම්පාදන ක්‍රියාවලිය

  • භාණ්ඩ , සේවා  හා වැඩ  සැපයීම් අවශ්‍යතාවය හදුනා ගැනීම
  • භාණ්ඩ , සේවා  හා වැඩ  සැපයුම් සදහා අනුමැතිය ලැබී තිබීම
  • ලන්සු කැදවීමේ ලේඛන සකස් කිරීම හා අනුමත කිරීම
  • ලන්සු ලැබිම හා විවෘත කිරීම
  • ලන්සු ඇගයීම
  • ප්‍රසම්පාදන කමිටු අවසාන නිගමනය
  • අවසාන ප්‍රදානය

 මිල ගණන් ලැබී සති දෙකක් ඇතුළත ඇනවුම් කිරීම

 

 භාණ්ඩ මිලදී ගෙන අදාල සමිති වලට බෙදා දීම

  • ව්‍යාපෘතිය අනුමත කර ලැබෙන ලිපිය
  • අදාල සමිතිය,සංවිධානය ලියාපදිංචිය තහවුරු කර ගැනීම
  • භාණ්ඩ පිළිබද අදාල සමිතියෙන් අවශ්‍යතාවය පිළිබදව විමසීම
  • භාණ්ඩ මිළදී ගැනීමට ගිනුම් අංශයට දන්වා යැවීම
  • භාණ්ඩ මිලදී ගත් බව ගිණුම් අංශයෙන් දැන්වූ පසු ඒ පිළිබද සමිතිය / ආයතන හා මහජන නියෝජිතයන් දැනුවත් කිරීම
  • භාණ්ඩ අදාල සමිතියට භාර දීම

මිලදී ගෙන දින 15 ක් තුළ දී අදාල සමිතියට භාණ්ඩ රැගෙන යන ලෙස දැන්වීම

 

අප කාර්යාලයේ ප්‍රසම්පාදන තොරතුරු

 

1)  211 A බුදපනාගම නිල සෙවණ කාර්යාලයේ තොටසක තීන්ත ආලේප කිරීම හා අක්‍රීය වී ඇති ජනෙල්වල අගුල් සවිකිරීම

        ලැබූ මුළු ලංසු සංඛ්‍යාව  -  03

        සාර්ථක ලංසුකරු‌ගේ නම - 211 A බුදපනාගම ග්‍රාම සංවර්ධන සමිතිය

        කොන්ත්‍රාත් වටිනාකම - 105,023.00

 

2)    218C උකඔ්විට උතුර - නිලසෙවණ කර්යාලයේ ප‌ොළවේ තීන් ආලේප කිරීම හා ජනෙල් අලුත්වැඩියා කිරීම

       

      ලැබූ මුළු ලංසු සංඛ්‍යාව  -  03

        සාර්ථක ලංසුකරු‌ගේ නම - 218 C උක්ඔිවිට උතුර ග්‍රාම සංවර්ධන සමිතිය

        කොන්ත්‍රාත් වටිනාකම - 82,661.01

 

ඉඩම් පරිපාලනය යටතේ සිදුවන කාර්යයන්

 

  • ඉඩම් හිමිකාරිත්වය ලබා ගැනීම
  • ඉඩම් බෙදාදීම
  • ඉඩම් හිමිකාරිත්වය වෙනස් කිරීම
  • අනුප්‍රාප්තිකයා නම් කිරීම/වෙනස් කිරීම
  • අනුප්‍රාප්තිකයාට ඔප්පුව පැවරීම
  • වාර්ෂික බදු
  • අස්වැන්න සඳහා වූ බදු
  • දීර්ඝ කාලීන බදු
  • ආගමික සිද්ධස්ථාන සඳහා ඉඩම් වෙන් කිරීම

 

 

>>>ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත පිවිසීමට>>>

>>> දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට >>>

සමාජ සුභසාධන සහ සහන

කාර්යයන්

මධ්‍ය රජය සහ පළාත් සභා

 

ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා සහන සැපයීම

අවුරුදු 70 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා ලාභීන් ලේඛනය

විස්තර පත්‍රිකා

  • අවුරුදු 100 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ප්‍රණාම ජීවනාධාර ගෙවීම
  • අවුරුදු 70 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා ගෙවීම
  • අවුරුදු 60 ට වැඩි අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ශ්‍රවණ උපකරණ හා අක්ෂි කාච ලබාදීම
  • අවුරුදු 60 ට වැඩි අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වැඩිහිටි හැඳුනුම්පත් සකස් කිරීම

 

අඩු ආදායම්ලාභීන් සඳහා සහන සැපයීම

 

විස්තර පත්‍රිකා

  • අඩු ආදායම්ලාභී පවුල් සඳහා මහජන ආධාර කාඩ්පත් නිකුත් කිරිම - අයදුම්පත
  • අඩු ආදායම් ලාභීන් සඳහා අනියම් සහනාධාර ලබාදීම
  • පිළිකා / ක්ෂය / ලාදුරු / තැලසීමියා / වකුගඩු රෝගීන් සඳහා රෝගාධාර ලබාදීම - අයදුම්පත

 

 

තනි මාපිය පවුල් සංවර්ධන වැඩසටහන යටතේ ස්වයංරැකියා ආධාර ලබාදීම

අයදුම්පත හා විස්තර පත්‍රිකාව

 

ජාතික ආබාධිත මහ ලේකම් කාර්යාලයේ සහෝදරත්වයේ පියසටහන් පදනම මගින් ප්‍රතිලාභ ලබාදීම

අයදුම්පත හා විස්තර පත්‍රිකාව

 

අධ්‍යාපනය සඳහා ආධාර ලබාදීම

 

විශ්‍රාම වැටුප් ගෙවීම

 

  1. වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔබ දායක වන්නේ කෙසේද?

සම්පූර්ණ කළ 86 ආකෘති පත්‍රය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පහත සදහන් වාර්තා ඉදිරිපත් කළ යුතුය.

 *  උප්පැන්න සහතිකයේ මුල් පිටපත

*  කලත්‍රයාගේ උප්පැන්න සහතිකය (විවාහක නම්)

*  දරුවන්ගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ උප්පැන්න සහතිකයේ මුල් පිටපත

  1. විශ්‍රාම වැටුපකට සුදුසුකම් ලබන්නේ කෙසේද?

විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති තනතුරක මාස 120 ක අඛණ්ඩ සේවාවක්.

  1. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ලබා ගන්නේ කෙසේද?

විශ්‍රාමිකයා / වැන්දඹු වැන්දඹු වැන්දඹුව, වයස අවුරුදු 26 ට අඩු වියුක්ත අවිවාහක ගැහැණු දරුවන්, වයස අවුරුදු 26 ට අඩු රැකියා විරහිත පිරිමි දරුවන්.

  1. මරණ පාරිතෝෂිකය සඳහා සුදුසුකම් ලැබිය හැක්කේ කෙසේද?

මාස 60 ක අඛණ්ඩ සේවාවක් සඳහා ස්ථිර විශ්‍රාම වැටුපක් ඇති නිලධාරියාගේ මරණයෙන් පසුව, ඔහුගේ යැපෙන්නන්නා මරණීය පාරිතෝෂිකය ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

  1. මාරු කරන ලද පාරිතෝෂිකය යනු කුමක්ද?

සංයුක්ත පාරිතෝෂිකය අඩු නොකළ මාසික විශ්රාම වැටුප මෙන් 24 ගුණයකට සමාන වේ.

  1. අඩුකළ විශ්‍රාම වැටුප කුමක්ද?

විශ්‍රාම වැටුප විශ්‍රාමිකයා විසින් වසර 10 ක කාලයක් සඳහා එම වාරිකයෙන් අඩු කරනු ලැබේ. විශ්‍රාම වැටුප වසර 10 කට පසු විශ්‍රාමිකයා වෙත ගෙවනු ලැබේ.

 

 *  විශ්‍රාම වැටුප් දින දර්ශනය බාගත කරන්න

 *  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට >>>

පුවත් සහ සිදුවීම්

Scroll To Top